LIVE🔴අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය – 2022.05.13 | Ada Derana Midday Prime News Bulletin
ශමීන්ද්‍ර ෆර්ඩිනෑන්ඩු – ප්‍රවෘත්ති කර්තෘ – ‘දි අයිලන්ඩ්’ පුවත්පත
නිතිඥ සුදර්ශන ගුණවර්ධන
This video was uploaded for news reporting purposes…
Watch More Video –
#adaderana #derananews #derana12pmnews #srilanka #live
Me puka agamathi une, rata goda dhanna newey. Gota goda dhanna.
hll
?😍
දශක හතරක කාලෙක ඉදල අපේ රටේ ආණ්ඩු තෝරා පත්වෙන්නෙ අපිට (ඡනතාවට) අවශ්‍ය විධියට නෙවෙයි. මේක අපේ රටේ බොහෝ කොටසක් තාම තේරැම් අරගන නැහැ. හොදම උදාහරණ තමයි පසුගිය මැතිවරණ දෙක. 2015 රඡයක් පෙරලුව. එදා රඡයේ හිටපු ඇමතිවරයෙක් වරයෙක් වෙච්ච මෛත්‍රීපාල සිරිසේන තවත් මන්ත්‍රිවරැ කිහිපදෙනෙකු සමගඅස්වෙලා පැවති රඡය බිදදැම්ම. මෙයට ඔහු පොලඹවා ගත්තෙ රනිල් වික්‍රමසිංහයි. මෙය ඡාත්‍යන්තර කුමන්ත්‍රණයක්. මා එය තේරැම් ගත්තෙ ඒ සම්බන්ධව ඡාත්‍යන්තරයේ පලවී තිබුනු ලිපියක් දැකල. Mr. මෛත්‍රීපාල සිරිසේතට මේ පාවාදිමට කොපමන මුදලක් ලැබුනාද වරප්‍රසාද ලැබුනාද කියන්න මා දන්නෙ නැහැ. එදා රඡය පෙරලන්න මුලික පාඨය කරගත්තෙ රාඡපක්ෂ පවුලේ දුෂණයයි. කාලයක් තිස්සෙ රටපුරා ඔවුන්ගේ මේ දුෂණ කතාව මන්ත්‍රයක් සේ පැතිරෙව්ව. ඔවුන් දුෂිත බව ඇත්ත. එසේනම් කලයුතුව තිබුනේ කුමක්ද? රඡය පෙරලා දැමීමට පෙර දුෂිතයින් එලවා රටේ පාලනය බාරදීමට දුෂනයෙන් තොර දේශමාමක ඡනහිතකාමී බුද්ධි මතුන් පිරිසක් බිහිකර ගැනිමයි. අන්තිමේදි සිදුවුයේ හිටපු දුෂිතයින් එලවාදමා ලෝක හොරැ දෙදෙනෙකුට රට බාරදිමයි. කාලයක් ගතවෙලයි රටේ ඡනතාවටයි පාලනය වෙනස් කිරිමට වෙහෙසි වැඩකල ගිහි පැවිදි බුද්ධි මතුන්ටයි තේරැම්ගියේ ඔවුන් කොතරම් මුලාවුනාද කියල. 2019 දි නැවත සිදුවුයේ කුමක්ද? අර ලෝකහොරැ එලවල නැවත අර දුෂිතයො දාගත්ත. අර 2015 අපිව රවටපු අය දෙවන වතාවටත් අපිව රැවැට්ටුව. දැන් මොකද වෙන්නෙ? ඒ ගොල්ලො අපිව තුන්වෙනි වතාවටත් රවට්ටන්නටයි හදන්නෙ. අර දුෂිතයොයි ලෝකහොරැයි දෙගොල්ලො එකට එකතුකරල ඔන්න රඡයක් හදන්න හදනව. තවත් රැවටෙනවාද නැද්ද යන්න අපි රටේ ඡනතාව හැටියට තිරණය කලයුතුයි. අර ඒ ගොල්ලන්ට කාලෙක ඉදල කරගන්න තැත්කවන දෙයක් පසුගිය රඡයන් දෙකෙන්ම තවම කරගන්න ලැබුනෙ නැහැ. දෙගොල්ලො එකට එකතු කරලත් ඒකට කල්ගියොත් මේ වෙනකොවත් වෙන නඩයක් නෝරගන ඉන්නව. බලමු ඉදිරියට මොනවාද වෙන්නෙ කියල.
Heta curfew da
ගෝටාභය රඟපාපු විකට ජනාධිපති කම නිසා ජනතා විමුක්ති පෙරමුණට සෑහෙන දෙනෙක් එකතුවුණා. අවුරුදු දෙකකට එහාදි 3% විතරක් ගත්තු පක්ෂයකට අද වෙනකොට 30% පමණවත් ඇති කියා මම විශ්වාස කරනවා. එම නිසා ඊලඟ චන්දෙදි සජිත් සමඟ කරට කර තරඟයක් ජවිපෙට දෙන්න පුළුවන් වෙයි. හැබැයි සජිත් මේ වෙලාවෙ අගමැති කම භාරගෙන ආර්ථිකය ගොඩගන්න බදු වැඩි කිරීම වැනි දේවල් කලාම ඔහුට සාමාන්‍ය ජනතාව අතර අප්‍රසාදයක් එනවා. ඒවගේම රනිල් තරම් විදේශ ආධාර ලබාගන්න සජිත්ට බැහැ. එම නිසා ද තියෙන සමහර ප්‍රශ්ණ යම් තරමකින් හෝ එහෙමම තියෙනවා. මේ කරුණු දෙකම නිසා පොහොට්ටුවෙන් කැඩෙන චන්ද විශාල ප්‍රමාණයක් ජවිපෙට ලැබිලා ඊලඟ චන්දෙදි 50% ඉක්මවා යන්නත් පුළුවන් වෙන්න තිබ්බා.
එහෙම තියෙද්දී රනිල් ආපු නිසා සජිත්ට ඊලඟ චන්දෙදි එන්න තිබ්බ සාමාන්‍ය ජනතාවගේ විරුද්ධතාවය නො ඒම නිසා ජවිපෙ ප්ලෑන් එක වැරදුනා . ඒක නිසා තමයි අනුර කුමාර මාධ්‍ය සාකච්චා දි දී ඒක පට්ට ගහන්නේ.
😭👎
👎
Eguru deela miris gatta vage veida
සොබාදහමෙන් දඬුවම් දෙනවා මිනිස්සුන්ට ඔන්න අරගලයට දැක්කනෙ වැස්සක් වැහැලා කියන්නේ තොපි ගෙවල්වලට පලයල්ලා කියලා
රට තාමත් යම් මට්ටමක තියෙනවා.. අපනයන වලට අවධානය දෙන්න. පිටරට අපි ඩොලර් එවන්නම්. පොහොට්ටු, ජන බල ,විමුක්ති කාටවත් රට හදන්න බෑ… අපෙන් ගත්ත චන්ද ණය ගෙවන්න එකතුවෙන්න පක්ශ නොහිතා. කියන ඒවගෙන් තේරෙන්නේ තාම ඔයාලා ගාව බල තන්හාව … රට හදපු මොකෙක්වත් නැහැ. තියෙන තත්වෙ තේරුම් අරන් ප්‍රශ්නෙ එක විදියකට දකින්න.
රට නැත්තටම නැති කරන්නේ මේ අරගලය තමයි මේ මිනිස්සු අරගලයට කෑගහනව අහිංසක මිනිස්සු පොඩි වෙලා තැලෙනවා.කන්න බොන්න නැතුව මිනිස්සු මැරෙනවා .ගෝල්ෆේස් එකේ ටෙලි ටෙලිනාටි රඟපානවා
අනුර කුමාර ගෝරිල්ලා අරයට මෙයාට ඇඟිල්ල දික් හරි නැතුව රටට දෙයක් කරපල්ලා
තොපි පලයල්ලා ගෙදර සමගි බලවේගය උන්
සමගි බලවේගය උන්ට දැන් තියෙන්නේ උඩ පුරන්ට පල පල යන්න .තොපිත් හොරු තමයි. කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ රනිල් වික්‍රමසිංහ මාතා ඉදිරිපත් උනාට පස්සේ දැන් එනවා මෙතන බව් බව් ගන්න
You need a protest to bring someone you want in ,rather than chasing everyone out!
Trying to overthrow government with no strategic plan is not helpful!!!
You need a protest to bring someone you want in ,rather than chasing everyone out!
Trying to overthrow government with no strategic plan is not helpful!!!
සුභ පැතුම් ඔබතුමාට ජය වේවා .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
Maanda…. Obatuma…. Rata….. Vekunana
Thu nodakin sajiyo
dan ubala baila ghanne dunnu eka gaththe naha paw ubala paw ban
danatama ratawal godak sathuta pala karala ranilge pathweema gana
wal wataram miyawanna apa sajithta kiuwama baha kiyala akemma ranil ha kiuwa a wage alakayek thamai oni apita
රට වැටිලා තියන වෙලාවෙ උදවු කරපියෝ යකෝ උදවු නොකර නම් තොපි එකෙක් වත් ගමට එන්න එපා හොදේ
AKAWAGE NEGITIYAYOUTHUY BUDUSARANAY
ubala irisiyakara napunsaka sangama hama kumaqnthranayakmadala balahitapuda ista nunanisa den hinanuth kiyawapan thopi aka hiwalawa🦊🦊🦊🦊🦊 a uthareethara putudakata nogelapa hooooookiyapalla irisiyawa
SHACHITH KUHAKAY
අනේගොන්පුතා.හරීහකන්නගීහීන්වුනහාදීයක්
harima sathutui apa athigaru gotabaya rajapaksa janadipathithumata apa mawbumiya baraganeemata deku sahayogayata obathumata apaga adara gawrawaya rata usasma paksadaka akata athwelabadagana ratagodaganeemata apamuluhadawathima sthuthikarami obadadanata sakthiyan dahiriyan idiriyata yamata wasanawa lebawa deerga ayusalabawa siyalumadavirekadawa budusaranai jayawawa👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගරු රනිල් වික්‍රමසිංහ මහත්තයෝ ජේසු පිහිටයි මේ ආර්ථිකය ගොඩ ගන්න
රාජිත මෙච්චර බණ කියෝනව උබලා ඉන්නකොට මොන බයිලා වක් වත් උනේ නෑ 😔😡😡 හෙන පම්පෝරිය 😡 උබලට චන්ද දෙන්න මේ රටේ ජනතාව ඉන්නවද කියලයි සැක 🙄🙄
අරගල.කරැවන්ට.පහර දෙන්න කලින් .ඔය.ටෙලි නම්බර් දාන්න තිබ්බෙ.නිදාගෙන හිටපු සිංහයෝ.නැගිටලා ඉවරයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣දැන්.බයද ………අහිංසක කොල්ලන්ට .ගහනකොට.සැපද……
ඔබතුමාට ජය වේවා
ඉන්න එවුන් ඒවාගෙම ඉඳගෙන ලංකාවෙ වැජබෙන හැත්ත ඉවත් කළයුතු බවටයි හැමෝම ඉල්ලනේ. ඒක අනිවාර්යයෙන්ම සිදුවෙයි. 226 එපා කියල කියන රටවැසියො පරණ පාර්ලිමේන්තුවෙ දොර වහගෙන ඉල්ලන්නේ පාලන ක්‍රමය කණපිට පෙරලන්න කියල. එංගලන්තෙන් ආනයනය කරපු ගලින් තැනුව බේරේ මැති සබේ ගලින් ගල ගලවලා මහ මුහුදට බිලි දෙනවා. ඉන්පසු නව යුගයක් ඇරඹෙනවා.
මිනිස්සුන්ට පානුයි වයිනුයි දීලා ලංකාව යටත් කළේ. ඒවයේ ප්‍රතිඵල නිසා තමයි දැන් ලක්ෂ ගණනක් මිනිස් ජීවිත විඳවන්නේ. ගෙරි වික්‍රමසිංහ තමයි පරංගින්ට රට පාවා දීලා වහ කාලා මළේ. අදටත් කරන්නේ වයින් වෙනුවට අරක්කු දෙන එක. සමස්ත ලෝකයේම පිස්සන්ගේ කේන්ද්‍රස්ථානය වන එංගලන්තයේ ලංඩන් නුවර සිට දම් පාට පිස්සු ඔටුන්න හිස දරා ජගත් හනුමා-හරක් පාලනය මෙහෙයවන සක්කිළි ඩිස්ලෙක්සික් ඉංග්‍රීසි හැතිකරේට උතුම් ලක්දිව පාවාදුන්නේත් ඒ වරිගෙම පිස්සු හැත්ත. පිස්සු හාකන්නලගෙ ලෙඩ සමාජය අවසන් වන්නේ රාම-හනුමා ගිනිතියලා ඔක්කොම අළු දූලි වෙලා. සීතාවක රාජසිංහ පාලනය උඩරට ස්ථාපිත කර ඉඟුරු දීලා මිරිස් ගත්තේ ඒ නිසයි.
Obala gewal gini thibba Nikam Sawuththu una nisa Dan boruwata kaiwaru gahanawa
Dan kaiwaru gahanna Epa Dan Rani ta bannina Ayi Oya lge boru pramadde Oyalata kondaya kelvin thiyaganna Barri nisa