අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය – 2022.05.14 | Ada Derana Midday Prime News Bulletin



Ada Derana Lunch Time News Bulletin 12.00 pm -2022.05.14
අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශය – 2022.05.14

0:00 – සිරස්තල​ | Headlines

01:23 – රාජපක්ෂ ප්‍රතිපත්ති වෙනස් කරනවා – අගමැති | Will change policies of Rajapaksa govt – PM Ranil

04:07 – ජනපති ලිපියට සජිත්ගෙන් ලිපියක් | No nominations from SJB for new Cabinet: Sajith responds to President

08:18 – අදත් CIDය ගාලුමුවදොරට | Unrest on May 09: CID records statements from Galle Face protesters

10:45 – ගෑස් ඉල්ලා අදත් විරෝධතා – මාර්ග කිහිපයක් වැසෙයි | Several roads blocked due to protests demanding LP gas

14:24 – රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් | Risk of floods in parts of Ratnapura District

15:57 – වෙසක් මංගල්‍යයට සූදානම් වන ලක්වැසියන් | Sri Lankans preparing for Vesak Full Moon Poya Day

18:48 – “මනුදම් මෙහෙවර” ගාල්ලට | ‘Manudam Mehewara’ relief distribution in Galle

This video was uploaded for news reporting purposes…

Watch More Video –
#adaderana #derananews #derana12pmnews #srilanka #live

34 comments

  1. මා දැනට වසර 20 සිට මව් බිමන් ඇමරිකාවේ සිටිමි. නිතරම මව් බිමේ දේශපාලන අස්තරත්වය දකිමි. නව අගමැති රනිල් ගැන පැහැදීමක් නොවුනද, දැනට පවතින තත්වය මත ඔහු මේ අවස්ථාවේ එකම සුදුස්සායි. හේතුව ජවිපේ, සජබ කතා කිරීමේ සහජ හැකියාවක් ඇත. නමුත් කිරීමේ හැකියාවක් නැත. දැනට පරිනත දේශපාලන දැක්මක් මෙන්ම ජ්‍යාතන්තර රාජ්‍යයන්ට හඬ පෙවීම හා ඔවුන් සමඟ කතා කිරීමට හැකියාව රනිල්ට ඇත. මෙවන් අසීරැ අවස්ථාවක ඔහු සහාය දැක්වීම සතුටකි. ඔහු භාරගත් කර්තවය ඉදිරියට යාමට සුබ පැතුම්! (Y)

  2. ගොන් සජිතා, පලයන් ගෙදර. තාත්තගෙ කාලෙ නිධන් හාරපු බව අපට අමතක නෑ. දැන් එනව සුදනා වෙන්න. උඹට මේ රට ගොඩනගන්න මොලයක් නෑ කියල හැමෝම දන්නව. පුලුවන් විදිහට රට ගොඩනැගීමට විඋදව් කරපං.

  3. අපි තවම ඉන්නෙ (postcolonial period) එකේ. ඒක අමතක කරන්න එපා. අපේ ඒ අධිරාඡ්‍ය වාදි පාලකයෝ (colonial masters) තවම අපිව ඇතෑරල නැහැ. ඔය ඡනතා අරගලය තුලත් ඒ ගොල්ලන්ගෙ බත්බැලයො (henchmen) රිංගල ඉන්නව. පසුගිය දිනවල ඇතිවූ සිද්ධි කිහිපයකින් ඒ බව මනාව පැහැදිලිවෙනව. දේශප්‍රෙමී ඡනතාව අවධියෙන් සිටිය යුතුයි.

  4. දශක
    හතරක පමන කා‍ලෙක  ඉදල අපේ රටේ ආණ්ඩු තෝරා පත්වෙන්නෙ අපිට (ඡනතාවට) අවශ්‍ය විධියට නෙවෙයි. මේක අපේ රටේ බොහෝ කොටසක් තාම තේරැම් අරගන නැහැ. හොදම උදාහරණ තමයි පසුගිය මැතිවරණ දෙක. 2015 රඡයක් පෙරලුව. එදා රඡයේ හිටපු ඇමතිවරයෙක් වරයෙක් වෙච්ච මෛත්‍රීපාල සිරිසේන තවත් මන්ත්‍රිවරැ කිහිපදෙනෙකු සමගඅස්වෙලා පැවති රඡය බිදදැම්ම. මෙයට ඔහු පොලඹවා ගත්තෙ රනිල් වික්‍රමසිංහයි.
    මෙය ඡාත්‍යන්තර කුමන්ත්‍රණයක්. මා එය තේරැම් ගත්තෙ ඒ සම්බන්ධව ඡාත්‍යන්තරයේ පලවී තිබුනු ලිපියක් දැකල. Mr. මෛත්‍රීපාල සිරිසේතට මේ පාවාදිමට කොපමන මුදලක් ලැබුනාද වරප්‍රසාද ලැබුනාද කියන්න මා දන්නෙ නැහැ. එදා රඡය පෙරලන්න මුලික පාඨය කරගත්තෙ රාඡපක්ෂ පවුලේ දුෂණයයි. කාලයක් තිස්සෙ රටපුරා ඔවුන්ගේ මේ දුෂණ කතාව මන්ත්‍රයක් සේ පැතිරෙව්ව. ඔවුන් දුෂිත බව ඇත්ත. එසේනම් කලයුතුව තිබුනේ කුමක්ද? රඡය පෙරලා දැමීමට පෙර දුෂිතයින් එලවා රටේ පාලනය බාරදීමට දුෂනයෙන්තොර ‍දේශමාමක ඡනහිතකාමී බුද්ධි මතුන් පිරිසක් බිහිකර ගැනිමයි. අන්තිමේදි සිදුවුයේ හිටපු දුෂිතයින් එලවාදමා ලෝක හොරැ දෙදෙනෙකුට රට බාරදිමයි. කාලයක් ගතවෙලයි රටේ ඡනතාවටයි පාලනය වෙනස් කිරිමට වෙහෙසි වැඩකල ගිහි පැවිදි බුද්ධි මතුන්ටයි තේරැම්ගියේ ඔවුන් කොතරම් මුලාවුනාද කියල. 2019 දි නැවත සිදුවුයේ කුමක්ද? අර ලෝකහොරැ එලවල නැවත අර දුෂිතයො දාගත්ත. අර 2015 අපිව රවටපු අය දෙවන වතාවටත් අපිව රැවැට්ටුව. දැන් මොකද වෙන්නෙ? ඒ ගොල්ලො අපිව තුන්වෙනි වතාවටත් රවට්ටන්නටයි හදන්නෙ. අර දුෂිතයොයි ලෝකහොරැයි දෙගොල්ලො එකට එකතුකරල ඔන්න රඡයක් හදන්න හදනව. තවත් රැවටෙනවාද නැද්ද යන්න අපි රටේ ඡනතාව හැටියට තිරණය කලයුතුයි.රඡයන් මරැකරන ඒ ගොල්ලන්ට කාලෙක ඉදල කරගන්න තැත්කවන දෙයක් පසුගිය රඡයන් දෙකෙන්ම තවම කරගන්න ලැබුනෙ නැහැ. දෙගොල්ලො එකට එකතු කරලත් ඒකට කල්ගියොත් මේ වෙනකොවත් වෙන නඩයක් නෝරගන ඉන්නව. බලමු ඉදිරියට මොනවාද වෙන්නෙ කියල.

  5. subama suba wesak mangallayak
    wewa apagi sirilak matawata 🙏🙏🌺🌺🌺🌺💖💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰

  6. මහබැංකුව මහ දවාලේ හොරාකාපු රනිල් අගමැති කලේ රාජපක්ෂලා⁣ගේ හොරකම් වහගන්න . මුන් සේරම හොරු

  7. How all you goons have petrol to travel in your luxury cars and the general public don’t have any fuel disgusting

  8. නැවතත් හොරැ ඇතුලේ….නාකි මයිනෝ..මුං මැරෙන්නද්ද… ගෙරි බල්ලලෝ

  9. අනේ සජිත් කොහෙද අගමැතිකම් කරන්නෙ. ජාත්‍යන්තර පිළිගැනීමක් නැහැනේ.

  10. අනේ සඡිත් උබට තියේන තන්නවා අනේ ගෙදරට වේලා හිටපන් පකො උබේ කට විතරයි..

  11. තොපිටගැස්දෙනකන්ඉන්ඩ
    බැරිනන්දරලිපේඋයපියවුයකෝදැන්වත්කබඅදින්නෙනැනිව
    උදවුකරපියවුඅහිංසකඅපේ
    රටගොඩගන්න

  12. ඔය හිටිය හොරු රැළ ඇමැති කම් ගනි පො.පෙරමුනෙ

  13. මේ සැරේත් වෙසක් තියෙයිද ඇදිරිනීතිය දායිද කියලා කල්පනා කරන මම.😏.අනේ එහෙම කරන්න නම් එපෝ.දැන් අවුරුදු 4ක්ම වෙසක් නෑනේ අපිට.

  14. දැන් ගුටි කාපු අයට සදාරනය ඉටු කරන්න කියනවා කවුද ගෙවල් ගිනිතියන්න නියොග දුන්නේ එ ගෙවල් අයිති කරැවන්ට කවුද සදාරනය ඉටු කරන්නේ

  15. We are getting back on our feet. Whatever we get now, we will repay. Exxellent Mr PM. I havent vote you, but now we all depends on you.

  16. රනිල් ඉතිහාසයේ කරපු මහා වන්චා, වන්චනිකය්න් බේරපු හැටි, මහා ජාතික පවාදීම් සියල්ල අමතක කරලා රනිල්ට විතරයි කොරන්ඩ පුලුවන් කියලා මැරෙන්ඩ හදන මිනිස්සු එක්ක මොන රට හැදිලිද?
    සින්හලයාගෙ මතකෙ දිග ප්‍රමාණය උන්ටම මතක නැහැ.
    රටේ ලින් ගෙම්බෝ එක්කම මේ රට වල පල්ලට යන එක ගැන දුකය්.
    මිනිස්සුනේ ලන්කාව දැන් ඉන්න ප්‍රශ්නය ඇති කරන්න ඉතිහාසයේ දායක වුනු එක්කෙනෙක් තමය් රනිල්.

Leave a comment

Your email address will not be published.