අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය – 2022.05.13 | Ada Derana Prime Time News Bulletin



0:00 -සිරස්තල​ | Headlines

2:23 -අමෙරිකා සහ චීන තානාපතිවරුන් අගමැති හමුවෙයි… | PM Ranil Wickremesinghe meets several foreign envoys after taking office

9:01 -අපි බලාපොරොත්තු වෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් – මෛත්‍රී | We expect an all-party government – Maithripala Sirisena

15:22 -ජනපති යොමු කළ පිළිතුරු ලිපිය… | President Rajapaksa’s reply to SJB leader Sajith Premadasa

20:21 -රුපියලට වටිනාකමක්… | Sri Lankan Rupee slightly appreciates against US dollar

26:00 -තවත් අළුත් ගමක්… | Protesters now establish ‘No Deal Gama’ near Temple Trees

29:51 -බේරේ වැවට තල්ලු කළ බස් රථ ගොඩට…| Buses pushed into the Beira Lake retrieved

32:23 -ගෑස් ඉල්ලා ප්‍රදේශ කිහිපයක විරෝධතා… | Protests staged in several areas demanding LP gas cylinders

35:35 -තාප බලාගාර 8ක් අක්‍රිය වෙයි… | Sri Lanka’s thermal power plants shut down due to fuel shortage

38:53 -පුවත් කෙටියෙන් – 2022.05.13 | NEWS IN BRIEF – 2022.05.13

අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය – 2022.05.13 | Ada Derana Prime Time News Bulletin

This video was uploaded for news reporting purposes…

Watch More Video –
#adaderana #derananews #derana655pmnews #srilanka #live

28 comments

  1. රටේ නීතියක් නෑ…තෙවැනි වරටත් කල් දමලා…මේ හෙම රටක් අනෙ මේහෙම යන රටක්…

  2. මේ අබියෝගය ජයගන්නට රනිල්ට හැකියාවක් ඇත්තේ දනවත් රටවල් ඔහු ගැන ඇති විශ්වාසය හේතුකොටය.නමුත් ඔවුන්ගේ කොනදේසි වලට යටත් වීමෙන් පසු ඩොලර් පරස්නය විසදෙනවා ඉන්දන, ගෑස්,අතයාවෂ්‍ය බෙහෙත් ලබාගැනීමට ආදාර ලැබෙනවා කොන්දේසි (1) ජාත‍යන්තර වෙළඳපොළ මිලට භාන්ඩ අලෙවිකළ යුතුයි (2) හිගා කන යුගය සහ නයට කන යුගය කඩිනමින් අවසන් කළ යුතුය.(3) විදේශිය විනිමය තැන්පත් කිරීම නිතියානුකුළව පවත්වාගතයුතුය.රුපයලයේ අගය වර්දනය වනවා.ඩොලර් සංචිතය වැඩිවනවා. එසේ වුවහොත්‍ රත්තරං සංචිතය වර්දනය කරගැනීමට අවස්ථාව එළබෙනවා.මේ අබියෝගය රනිල් ජයගතහොත් සජිත් සහ අනුරගේ අනාගතය අදුරේ.

  3. අපට පක්ෂ බේද වලට වඩා ගොඩක් වටින්නෙ රට බේර ගන්නයි.අනුර හදන්නෙ රට අගාදයටම දාන්න.88.89 කාලය දැන් තරැන පරපුර දන්නෙ නැහැ.අපට නැවත එහෙම වෙන්න බැහැ.අගමැති තුමා රට ගොඩ දාවි කියලා අපි විස්වාස කරනවා.

  4. me aragalaya Ranil apahu balaya ganna jeppo dala gahapu game ekak.ekai Rnilge laga inna ekekge wat gewal ginithiwwe natte.un giya anduwa kale karapu horakam okkoma yatagihilla

  5. Desa bandu kiyana me minihata swbawa darmaya daduwam karanawami hithak papuwak nathi me ahinsaka minissunta karana aparada walata neethiya denne nathi daduwama swbawa darmya denawami sathyai meya wenawami mage budunta mage namas yarya wewa deviyanta budunge pin labewa siyalu deviyanae me papa tharainta daduwam denna me asarana janathawa wenuwen mun athu ga damanna

  6. මොනවා උනත් අපේ හාමුදුරුවනේ කිව්ව කතාව හරියට හරි මොකද අලින්ට බෙහෙරේ නාන්න වෙයි කියලා හරිම වටිනවා හැදෙන මිනිහෙක්ට ඒ වදන්

  7. இவர் இலங்கை மக்களை ஏமாற்ற வந்தவர் ..பதவி ஆசை பிடித்தவர் கோடா விடம் எந்த நிபந்தனையும் இல்லாமல் பதிவியை ஏற்றுக்கொண்டவர் மிக பெரிய நரி

Leave a comment

Your email address will not be published. Required fields are marked *