හිරු රාත්‍රී 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 6:55 PM Live | 2021-12-18
This video was uploaded for news reporting purposes…
#HiruNews #HiruNews0655PM #HiruAfterNoonNews #HiruTV #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #SriLankaNews
Subscribe now :
Hiru News Sri Lanka’s Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook:
Follow us via Twitter:
Follow us via Instagram –
Srilankan kala reda.
අජිත් ඇවිල්ල කියනවා සල්ලි නෑ ගෙවල් වලට සල්ලි තිබ්බත් දාන්ඩ රුපියල් දාය දෙනවා කියනවා… ඇවිල්ල පුරසාරම් kranwa ඊට පස්සේ මේ සල්ලි නෑ සල්ලි නෑ.. ශ්‍රේණිගත වලින් පහළ මට්ටමට.. මයික් එකක් හම්බුනා නැති කියව කියව ඉන්නවා
අනේ.කටකබරයෝ.කටවහගේන ඉදපන්.උබේ.දේපළ විකුණනලා .ඔය ගූ.නැවට.මුදල් දීපන්.අසරණ ජනතාව තවත් අසරණ නොකර .තොපි කොහොමද චන්දේ ගන්න ඉස්සර කියපුවා.තොපි මැරිලා ඉපදිලා නේද ඉන්නේ පරහැත්ත
ana ratama vinasa karannada topi hdanna
Ape Rate nispadanaya karana fresh milk onatram tiyanva.kisima vasak visak ne ? ai ape ayata metaram hoda Deval delath ai use karanne nethte. pitivala koitarm vasavisada chemical da. mole netuva ekama illala kegahanava
Me mun karanne vinaseyk oy naukawalata gini tiypiyau mun minisu maranna genalla
Hiru kiyanne lankawe ponnama gaum andanna one ponnma rata nethi kara ponnama chanal akak meke weda karana un panuwo gahanawa
හිRu එක තරම් වටින නාලිකාවක් ලැබුන එක ගැන අපි සතුටු වෙන්ඩ ඕන…
Hiru duminda silvata kiyanna rajapakshalata kade yanna epa kiyala .ehe unoth hiru ekatath abasaranai.
අනේ මගේ රට බේරගන්න කියන්න කවුරුත් නැ hiru
duminda silwa mahaththaya obathuma minissunta wada karanna habai rajapakshalata kade yanna giyoth obathumata apahu hire yanna wei
මුං අපිට බලෙන් ඇඩ්වටීස්මන් පෙන්නනවා. යු ටියුබ් පාරිබෝගිකයාට මේ සදහා මුදලක් ගෙවිය යුතු නොවේද?
පඩියට වැඞ කරන කොළඔ සි අයි ඞී එකට පැමිණිළි කරනවට වඩා ඉක්මණට ක්‍රියාත්මක වෙන්නේ කොළඔ පාතාල සංවිධානය!
මෙරට භික්ෂුණී ශාසනය පිටරටභික්ෂුණී ශාසනය කියා දෙකක් නැත ඇත්තේ බුද්ධ ශාසනයේ පමණි ඒ තුළ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ඇත
ගෝකිල්ලේ රජුගේ නඩු තීන්දුව වාගේ
සේරම මාධ්‍ය සංදර්ශන විතරයි රටේ සල්ලි මිනිස්සුන්ගේ බදු මුදල් උඹලාට දෑවැද්දට ලැබණු දේවල් නෙවෙයි ප්‍රමිති ආයතනයේ නිලධාරීන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ජරාව කනවා රජය නිහඬයි කෝ නීතිය සල්ලි වලට යටවෙලා
Thopita hodawade chande dila punnakku tkapiyaw
අපේ උගත්තුවගේ ඉන්න මූසල මුහුණු තිබෙන රාඡ්‍ය නිළධාරින් ටයි කෝට් ගහගෙන කරන තරම් කරන්නේ රට විනාශකරන වැඩ!රට වටේ මුහුද නමුත් මාළු කිලෝවක් රු 1500 සිට 3500/ දක්වා මිළ ගණන්!ඇඹිලිපිටියේ සිට ගෙනෙන සිනී කෙසෙල් කිලෝවක් රුපියල් 200/. ඕස්ට්‍රේලියාවේ සැතපුම් 18000 ක් දුර සිට ගෙනෙන සෞඛ්‍යදායක ඇපල් ගෙඩියක් රුපියල් 80/යි.බ්‍රසිලයේ සිට සැතපුම් 18000 ක් දුර සිට ගෙනෙන සීනි කිලෝව 160යි නමුත් ඇඹිලිපිටියේ සෙවනගල සිට ගෙනෙන සිනි 180යි!
දැන් ශැපද??
මීට Dr ෂාෆී
සිරස් තල වලට නොව ප්‍රවෘත්ති වලට ලෙසට නිවැරදි විය යුතුය
ජනාධිපති හැංගිලා ලැජ්ජයි. හමුදාවේ ඉන්නකොටත් ඔහොම හැංගිලා තමයි ඉන්න ඇත්තෙ. දුෂණය, හොරකම් නැති කරනවා කියපු කෙනා මෙච්චර පිපිරෙද්දි කට වහන් ඉන්න හැටි. ච්ක් විතරක්.