Breaking News – නව අගමැති ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙයි 17/05/2022



Breaking News – නව අගමැති ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙයි 17/05/2022
Subscribe us:
Watch more videos:
Like us on Facebook:
Follow us via Twitter:

Newsfirst.lk Sri Lanka’s Number One News Provider.

Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

#SriLankaNews #lka #News1st

31 comments

  1. Mudal nawatha achchu gahanawa wenuwata Rs.5000/= kole awalangu karoth hoda nadda… godak egena gaththa mahaththayeklu neda… oya wage podi wenas kam karama loku prathipala thiyenawa… Rs.5000/= kole awalangu karala masa dekak athulatha siyaluma 5000 he kola bank walata danna kiyanna… naththam maru karaganna kiyanna… AGAMATHI RANIL MAHATHTHAYO OBE AWADANAYA PINISAI….!!!!

  2. හිටන්ලා විමලලා චන්දෙට බයයි ඒ මොකද මේ හිවල්ලු රැළ ලෝකෙට පෙන්නන්නෙ ස්වාදීන කියලා නෙ නමුත් සහයෝගය පොහොට්ටුවට ඒකයි චන්දෙ කටු ගහනවා කියන්න මුන් හැමදාම පොහොට්ටුවේ තමයි එතනින් එහාට උන්ට පිළිසරණක් නැහැ. මුන්ව පාර්ලිමේන්තු එවපු එවුන් පව් 🤪

  3. මුන් තාමත් රණ්ඩු කර කර ඉන්නවාතනතුරටනාකි ඒ ඔවුන්ගේ තණ්හාව තාම එහෙමම

  4. රනිල් කියන්නේ රාජපක්ෂලාගේ කුනු හෝදන්න ඕනේ කෙනෙක් තමයි. මුන් දෙගොල්ලෝ තට්ටු මාරු ක්‍රමයට නේ රට කෑවේ. උන් මුන්ව ආරක්ශා කරනවා මුන් උන්ව ආරක්ශා කරනවා.
    හොදම එක උදාහරනයක් කියන්නම්, සිරිකොතට රනිල්ව එපා වෙලා, සභාපති කමින් අයින් කරන්න උත්සාහ කල දවසේ, රනිල්ට කරගන්නම් දෙයක් නැතිකොට එවකට බලයේ හිටිය මහින්දට මේ ගැන කියලා උදව් ඉල්ලුවා.
    මහින්ද මොකක්ද කලේ මාර්ග සංවර්ධන අදිකාරය ලව්වා සිරිකොත වටේට පාර තාර දමන්න ලැහැස්ති කලා. කට්ටියට එක් රොක් වෙන්න බැරිව සිද්ධිය යට ගැහුවා.
    This is the pay back time for the loyalty. “Ranil”
    * තරුණයන්ට හෙටක් …….
    *මතකද බටලන්දේ වදකාගාරය….
    *මල්ලිලාට බ්‍රේස්ලට්……..
    *අපේ කොල්ලන්ට "වයි ෆයි" ……..
    මේ විතරක්ද ජාතික ආර්ථිකය ශක්ති මත් කරන්න හම්බන්තොට වරාය 99 අවුරුද්දකට චීනට………..
    * පල්වෙන මහා බැංකු මුදල් අර්ජුන් ඇලෝසියස් හරහා සුද්ද කිරීම………..
    තව කොච්චරක් ද ??????

  5. රනිල් කියන්නේ රාජපක්ෂලාගේ කුනු හෝදන්න ඕනේ කෙනෙක් තමයි. මුන් දෙගොල්ලෝ තට්ටු මාරු ක්‍රමයට නේ රට කෑවේ. උන් මුන්ව ආරක්ශා කරනවා මුන් උන්ව ආරක්ශා කරනවා.
    හොදම එක උදාහරනයක් කියන්නම්, සිරිකොතට රනිල්ව එපා වෙලා, සභාපති කමින් අයින් කරන්න උත්සාහ කල දවසේ, රනිල්ට කරගන්නම් දෙයක් නැතිකොට එවකට බලයේ හිටිය මහින්දට මේ ගැන කියලා උදව් ඉල්ලුවා.
    මහින්ද මොකක්ද කලේ මාර්ග සංවර්ධන අදිකාරය ලව්වා සිරිකොත වටේට පාර තාර දමන්න ලැහැස්ති කලා. කට්ටියට එක් රොක් වෙන්න බැරිව සිද්ධිය යට ගැහුවා.
    This is the pay back time for the loyalty. “Ranil”
    * තරුණයන්ට හෙටක් …….
    *මතකද බටලන්දේ වදකාගාරය….
    *මල්ලිලාට බ්‍රේස්ලට්……..
    *අපේ කොල්ලන්ට "වයි ෆයි" ……..
    මේ විතරක්ද ජාතික ආර්ථිකය ශක්ති මත් කරන්න හම්බන්තොට වරාය 99 අවුරුද්දකට චීනට………..
    * පල්වෙන මහා බැංකු මුදල් අර්ජුන් ඇලෝසියස් හරහා සුද්ද කිරීම………..
    තව කොච්චරක් ද ??????

  6. තොපි ඔක්කොම මලානම් අපි තප්පර දෙකක් නිශ්ශබ්බධව ඉදලා රට එකෙන්ම ගොඩ දානවා හොරු නැති උනාම කාලකන්නි එකෙක් නැ හරියට රාජපක්ෂලගේ ඇට දෙක කුණුවෙලා වැටෙන්න ඕන

  7. විපක්ෂ නායකයා දාන්න ඕනේ දියවන්නාවට නැත්නම් බේරේ වැවට මෙලෝ වැඩක් නෑ රටම අවුලනවා.. වෙන කරන දෙයක් නෑනෑ…

  8. විපක්ෂ නායකයා දාන්න ඕනේ දියවන්නාවට නැත්නම් බේරේ වැවට මෙලෝ වැඩක් නෑ රටම අවුලනවා.. වෙන කරන දෙයක් නෑනෑ…

  9. Prlimentuwe 15 denekuta adu karanawa keewa neda me ralama awith tiyanne ape salli the kahata koppayak witharai denta oone nun rateprasna ehmmama munta kewa madi

  10. අරගලේ ගෙරි වික්‍රමසිංහ ඩැහැගත්තද? මම කොළඹ උපන් මිනිහා කියන ඌ හිතන්නේ කොළඹ ඔක්කොම උගේ කියලා. අගමැති වෙලා “අරගල්“ භූමියට ඇවිත් අනුන්ගේ තුනක් කෙලින් කරලා පෙන්නලා තහවුරු කළේ “තමා මාධ්‍ය ආයතන හිමි මාධ්‍යවේදියෙක්“ පමණක් විනා වෙනත් ලේ උරුමයක් හෝ හැකියාවක් ඇඟේ නැති බව පමණක් නොව මරා හා ගෝටා ඇතුළු තවත් බොහෝ දෙනෙකුගේ ඡන්ද පදනම මිනිහාගේ ඔඩොක්කුවේ තිබූ බවයි. ඉංග්‍රීසින්ගේ “බේරේ මැති සබේ“ ළඟ මූ කයිවාරු ගහන්නේ “බේරේ ගෙදර“ හෙවත් ලේක් හවුසිය උගේ අම්මගේ පැත්තේ තිබී “අහිමි වූ බූදලයක්“ නිසයි. ඒත් ඕකා උගේ මාමට කෙළෙහිගුණ දක්වපු හැටි අපි දන්නවා. අම්මගේ සහෝදරයා 1974-77 කාලෙදි නිතර අපේ ගෙදර ආවා. මොකද ලේක් හවුසියෙන් විසිවෙලා අතුරුගිරියේ ජීවත්වෙද්දි පයින්ම ගෙදර යන ගමන්, තැඹිලි ගෙඩියක් බීලා කතාකර කර ඉඳලයි ගියේ. ගෙරි වික්‍රමසිංහ පුරුද්දක් ලෙස යන යන තැන කවුරු හරි කපලා දෙන තැඹිලි බිව්වා විනා මාමත් එක්ක පෑහෙන වෙනත් මොකවත් නැහැ. දැන් “අරගල්“ ඕනෑ කියන හා එපා කියන දෙපාර්ශවය එකට වැඩ. මරා වෙන කිසිවෙක් නොව උගේ මාධ්‍යය ආයතනෙන් යැපෙන, ඕන වෙලාවක පයිත්තියං තද වෙලා කා එක්ක හරි කෙළගන්න දඟලන, ඉලංගකෝන් මැණිකේ. දෙන්නම මෙලෝ රහක් නැති නොවටිනා බර වළලු අතේ පුරෝගෙන. කිරිපුස්සයි පැඟිරි මැණිකෙයි දෑලේ බැඳගෙන ඔහොම යං…ඔහොම යං….ඔන්නං රදා වස්සත් පස්සෙන් ගැටගහ ගනියව් ගේම පුරුදු වෙන්න….

  11. මාලුමාර්කටි කියලා මේ පාර්ලමෙන්තුව අමතලා' මාලුමාර්කටි ඵකට ලැජ්ජා කරන්නට මමනං කැමති නැහෙ……

    ඕනේ නං කොහේ හරි සද්ද ඝෝෂාව වැඩිය තියන තැනට කියන්නං "හරියට මේක ලංකාවේ පාර්ලිමෙන්තුව" වගෙ කියලා කියන්නං

  12. ජනාධිපති රාජපක්ෂලාගේ අගමැති රාජපක්ෂලාගේ කතානායක රාජපක්ෂලාගේ නියෝජ්‍ය කතානායක රාජපක්ෂලාගේ හොදම කැබිනට් ඇමතිවරැ රාජපක්ෂලාගේ ඉතින් මොන විහිලුවක්ද මේක රනිල් රාජපක්ෂලා ඩීල් එකක් කියලා පැහැදිලි මේ ආන්ඩුව වැඩිකල් යන්නේනෑ අනිවාර්යයෙන්ම

Leave a comment

Your email address will not be published.