News 1st: Prime Time Sinhala News – 10 PM | (18/12/2021) රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති



Subscribe us:
Watch more videos:
Like us on Facebook:
Follow us via Twitter:

Newsfirst.lk Sri Lanka’s Number One News Provider.

Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

#SriLankaNews #lka #News1st

22 comments

  1. හතුරෙක්වත්, පොලිස් බලු කූඩුවට යවන්න එපා, දවසකටවත් ! ! !

  2. why not add cameras to police cells that protect good name of police, what happened to the suspects and secure public trust. good for all

  3. කසිප්පු කාරයෙක් නම් මැරුවට මොකද..උන් ජාතික අපරාධකාරයෝ

  4. මොනව කරන්න ද ලොක සහනයක් ලබා නොදීම ඇයි කියලා දන්නවද ලංකාවේ දේශපාලනයේ නිරත වංචා කාරයන් සහ එක පවුලක් රටේ පාලන හා ඒකාධිපති පාලනයක් ඇති බව ය කියලා ඔවුන් හිතෙනවා යන්න මගේ අදහසයි ජය වේවා

  5. මහින්දගෙ නම කොතනද ඔතන විනාශයක්
    ඩොලර් 6 ක පොහොර ඩොලර් 25යි දැන් සැපද
    මූ මේ පොහොර වලින් කෝටි කීයක් ගහල ඇද්ද ?
    දැන් සැපද ? මේ කොල්ල කන ජනයාගේ මුදල් ?
    මේ මුදල් රාජපක්ෂ වරුන්ගේ පොත් වලට ඉබේම යනවා දැන් සැපද ? මුං කොල්ල කන්නෙ කෝටි ගනන් මුදල් මුන්ගෙන් කෝටි ගනන් කොමිස් යන හින්දා නන්දසේන ඒවට උත්තර දෙන්නෙත් නැහැ
    රස හින්දා තැල් වලින් පොහොර වලින් කිරි පිටි වලින් හොරා කාපු මුදල් විතරක් අවුරුදු 50 ක් මුන්ගෙ පරම්පරාවට කන්න පුළුවන් දැන් සැපද
    රටේ විනාශය ලගයි කුඹුරෙ ගොයන් නැති නිසා දැන්
    69 ලක්ෂ වහළුන් කන්නෙ තණකොළ රාජපක්ෂ වරුන් හදා දුන්නා කාපල්ලා තණකොළ දැන් සැපද
    69 ලක්ෂ වහළුන් කන්නේම කුණු දැන් සනීපද ??

  6. හර්ෂ ද සිල්වා කිවේ ඇත්ත. අනා ගතේ පොහොට්ටුවට සදා සරනයි. උබලට auto හම්බෙන්නේ. USA වරෙන්කෝ පැරදිලා. දෙන්නම් ජම්බු.

  7. ශ්‍රී ලංකාවේ සෑම සියලු දේම අභාවයට යමින් පවතී. දරුවනි දැන් වත් පිටරටට පැන මුන්ට විරැද්ධව අවි අතට ගෙන පිටරට ඉඳන්වත් සටන් වැදපල්ලා. නැත්නම් ඉතින් තොපිලට මුන්ගේ වහලුන් බවට පත්ව බඩගින්නේ ම්යෑදීමට සිදුවන කාලය අත ළඟ ඛව සලකන්න. !!!??😈😈😢

  8. Why you peoples are not giving time to Foring news.

    Peoples must know what’s happening around the world.

    Other vice it will be like a lonely nation among the world.
    Or
    Give a separate News for international.

    Take time from this blade tele-dramas

  9. 🇱🇰 ලංකාව නැත්තටම නැති කෙරෙැවා.සිංගප්පූරුවක් කරා නේද .බත් කාපු ගොවියෝ කැවා හෙනම ගහපල්ලා .

  10. CONTINUAL GRAVE HUMAN RIGHTS VIOLATIONS AND SO MANY UNWARRANTED DEATHS OF ARRESTED VICTIMS WHEN IN SRI LANKA POLICE CUSTODY MUST BE A THING OF GRAVE CONCERN. BY THE WORLD POPULATION .!!!!?? SRI LANKAN POLICE ARE GETTING FULL OF COWARDLY SHITHEADS UNDER MINISTER SARAH WEERASAKARA THE RIGHT SCUMBAG IN SRI LANKA.

  11. විපක්ෂ.නායක..තුමානනි.මිනිස්සුගෙ.පවමයි.මොකද.කලගුණඅමතකරිම..පේුමදාස.රණසිංහමැතිදුන්.කල.එකවැඩක්.කරාද..අවස්තාවාදින්.බිහිකලේ.ජනතාවමයි

  12. Basil whama illa aswiya youthui..rata beraganna onenam janathawa nagisita basilwa Panna damiya youthui.cabral ge Boru thawath ape rate janathawa asagena sitima sadaranada

  13. ගොවියෝ නම් කියන්නෙ ඇත්තටම ඒගොල්ලන්ගේ දුකම තමයිවගේ
    ගොවිතැනින්ම ජිවත්වෙන මිනිස්සු කොට්ටාස්සයක් ඉන්නව අපේරටේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *